පළමුවන ශ්‍රේණියේ දී 0-9 දක්වා ඉලක්කම් හඳුනා ගැනීමට සහ ඒවායෙන් කෙරෙන ගණිත කර්ම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මෙය යොදා ගත හැක. ඉලක්කම් එකතු කර සංඛ්‍යා සාදා ගැනීමට, පෙර සහ පසු සංඛ්‍යා හඳුනා ගැනීමට සහ සරල එකතු කිරීම් සහ අඩු කිරීම් ඉගෙන ගැනීම සඳහා ද මෙය යොදා ගත හැක.
| Weight | 0.037 kg |
|---|







There are no reviews yet.