,

Grade 1 Akuru Awana


රු480.00

අකුරු අවාන පළමුවන ශ්‍රේණියට නියමිත අකුරු හඳුනා ගැනීමට හා අකුරු භාවිත කර පිලි රහිත වචන සෑදීමට භාවිත කළ හැක. 1 ශ්‍රේණියේ වර්ණ මාලාවට අදාළ අකුරු 36න් සමන්විත අවානකි. එහි පිටුපස අදාළ අකුරෙන් යෙදී ඇති වචන 4ක් පින්තූර සමග මුද්‍රණය කර ඇත. මින් දරුවාගේ අකුරු හඳුනා ගැනීමේ හැකියාව වැඩි වන අතර පින්තූර දැකීමෙන් එය තවත් තීව්‍ර වේ.

Categories: ,
Weight 0.094 kg

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Grade 1 Akuru Awana”

There are no reviews yet.

Select at least 2 products
to compare