- This book provides an understanding of line sizes and correct writing on rules relevant to Grade 5. The child’s vocabulary is developed by incorporating more than 500 words from the Sinhala textbook and teacher’s guide.
- පස්වන ශ්‍රේණියට අදාළ රේඛා ප්‍රමාණ හා නිවැරදිව රූල් මත ලිවීමේ අවබෝධය මෙම පොත මගින් ලැබේ. සිංහල පෙළ පොතෙහි හා ගුරු මාර්ගෝපදේශයෙහි ඇතුළත් වචන 500කට වඩා අන්තර්ගත වීමෙන් දරුවාගේ වාංමාලාව සංවර්ධනය වේ.










There are no reviews yet.