Toys
Showing all 2 results
-
Craft Buddies, Toys
Colour sand Activity Pack – Tortoise and the Hare
Message from Child & Adolescent Psychologist
- Creating sand art is not a quick task. It requires time, patience, and attention to detail. This activity encourages children to concentrate on a single task, practicing patience and perseverance.
- As parents, you can guide your child to stay focused and take pride in their work by emphasizing the value of patience and dedication.
Dr. Beenuka Wickramatunga
Child & Adolescent Psychologist
ළමා සහ නව යොවුන් මනෝ විදහඥතුමියගේ පණිවුඩය
වැලි නිර්මාණ කලාව ඉක්මනින් කළ හැකි කාර්යයක් නොවේ. එය සවිස්තරාත්මකව කිරීමට කාලය, ඉවසීම සහ අවධානය අවශ්‍ය වේ. මෙම ක්‍රියාකාරකම දරුවන්ට ඉවසීම සහ නොපසුබට උත්සාහය ප්‍රගුණ කරමින් එක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කිරීමට දිරි ගන්වයි.
ඔබට දෙමාපියන් වශයෙන් ඉවසීම සහ කැපවීමේ වටිනාකම අවධාරණය කරමින් ඔබේ දරුවාට අවධානය පවත්වා ගනිමින් සහ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳ අභිමානයක් ඇති කර ගැනීමටත් මඟ පෙන්විය හැකිය.
වෛද්‍ය ඛීනුකා වික්‍රමතුංග
ළමා සහ නව යොවුන් මනෝ විද්‍යාඥ
SKU: WF9030204 -
Craft Buddies, Toys
Finger Paints 6 Pack 30ml
CraftBuddies Finger Paints are perfect for nurturing your child’s creativity and artistic skills. Designed for children aged 3 and above, these vibrant and safe finger paints provide an exciting and sensory-rich learning experience.
Key Features
- Stimulates senses
- Creative Imaginative play
- Improves fine motor skills
- Cognitive development
- Self expression
SKU: TT4000103




