,

Grade 1 Sarala Weki


රු300.00

2016 පළමු ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ සිංහල වර්ණමාලාව අනුව අක්ෂර මුද්‍රණය කර ඇත. මෙම පොතේ මුල් පිටු වෙන්කර ඇත්තේ පිල්ලම්  නැති වචන සහ හල් ලකුණ සහිත සරල වැකි කියවීම සදහා වන අතර  සිංහල භාෂාවේ පිල්ලම් සදහා එක පිල්ලමකට සරල වැකි 08 බැගින් ඇතුළත් කර ඇත. දරුවාගේ කියවීමේ පුරුද්ද ගොඩනැගීම සදහා මෙය මහත් පිටිවහලක් වේ.

Categories: ,
Weight 0.082 kg

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Grade 1 Sarala Weki”

There are no reviews yet.

Select at least 2 products
to compare